Fully furnished new house for sale located on Kudamaduwa Road, about 3 minutes from Kesbewa town
- > 8 perches
- > 1670 sq ft
- > 3 bedrooms
- > Master bedroom with attached bathroom
- > Master bedroom is air conditioned.
- > 02 bathrooms
- > Living room with dining room
- > Kitchen with pantry
- > Fully tiled
- > Parking facility
- > Hot water / solar facility
- > CCTv cameras installed
- > Elcardo roller doors and wicket gates
- > Doors, windows, pantry cupboards are made of wood
- > An additional kitchen has also been built
- > Coc has been obtained
- > Facing 30 feet road
++ Selling price 310 lakhs (Price can be negotiated)
++ Contact for more details 0777465869
කැස්බෑව නගරයේ සිට මිනිත්තු 3 ක් පමණ දුරින් කුඩමාදුව පාරේ පිහිටි අංගසම්පූර්ණ නව නිවස විකිණීමට ඇත.
- > පර්චස් 8
- > වර්ග අඩි 1670
- > නිදන කාමර 3
- > යාබද නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමරය
- > ප්‍රධාන නිදන කාමරය වායුසමනය කර ඇත.
- > නාන කාමර 02
- > සාලය සමග කෑම කාමරය
- > පැන්ට්‍රිය සහිත කුස්සිය
- > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
- > වාහන නැවත්වීමේ පහසුකම් සහිතයි
- > Hot water / solar පහසුකම
- > CCTv කැමරා සවි කර ඇත
- > එල්කාර්ඩෝ රෝලර් ඩෝ සහ විකට් ගේට්ටු
- > දොර ජනෙල් , පැන්ට්‍රි කබඩ් තෙක්ක දැව වලින් නිමවා ඇත
- > අමතර මුලුතැන්ගෙයක්ද සාදා ඇත
- > Coc ලබා ගෙන ඇත
- > අඩි 30 පාරට මුහුණලා පිහිටා ඇත
++ විකුනුම් මිල ලක්ෂ 310 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
++ වැඩි විස්තර සදහා අමතන්න 0777465869







































