අප සොයන්නේඔබවයි !

රුපලාවණ්‍යක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සමගඅනාගතය දීප්තිමත් කර ගැනීමටඔබ සුදානම් ද ?

ගල්කිස්ස පිහිටි seven salon අප ආයතනයට දක්ෂ කොණ්ඩා කපන්නන් අවශ්‍යයි

POSITION | තනතුර : Senior Hairdresser

  • > වයස අවුරුදු 18 ත් 30ත් අතර
  • > Hair cutting ,Hair coloring relaxing, Beautician, Rebonding ,Straightening,Keratin, Pedicure,Manicure පළපුරුද්ද ඇති අය විශේෂයි

# BENEFITS | වරප්‍රසාද :

  • > ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
  • > නවාතැන් පහසුකම් සහිතයි
  • > වැටුප රු.75,000 ත් 150,000ත් අතර

 

Contact |දුරකථන අංකය : 0779125677