කුලියට / බදු දීමට ඇත: කඩවත රන්මුතුගල ඉදිවෙමින් පවතින දෙමහල් වාණිජ ගොඩනැගිල්ල

විස්තරය (Description):

  • > කඩවත, රන්මුතුගල ප්‍රධාන නුවර පාරට මුහුණලා, කිරිල්ලවල විද්‍යාලය අසල (Near Kirillawala School) සහ අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව දැනට ඉදිවෙමින් පවතින (Under Construction), ඉහළ වාණිජ වටිනාකමකින් යුතු දෙමහල් වාණිජ ගොඩනැගිල්ලක් දීර්ඝකාලීන බදු පදනම මත හෝ කුලියට දීමට ඇත
  • >  ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවයට අනුව ඉදිරි නිමවුම් කටයුතු (Customization) සිදු කරවා ගැනීමටද අවස්ථාව ඇත
  • >  ප්‍රමුඛ පෙළේ බැංකු, දේශීය/ජාත්‍යන්තර වෙළඳ නාම (Franchise Dealers) හෝ ප්‍රධාන පෙළේ හෝටල් ජාල (Hotel Chains) සඳහා වඩාත් සුදුසු වේ
  • > මාසික කුලිය ලක්‍ෂ 8 ( මිල ගණන් සාකච්චා කර හැකිය ) 
  • > මහල් දෙකම හෝ වෙන වෙනම උවද කුලියට ලබා ගත හැකිය

+++ වැඩි විස්තර සදහා අමතන්න   0772862223