ගාල්ල බලපිටියේ අක්කර 3 1/2 ක ඉඩමක් සමග නිවසක් විකිනිමට

  • > ගාලු පාරට මීටර් 600ක් නුදුරින්
  • >බලපිටිය මහ කප්පින වලව්ව පාරට මායිම්ව
  • > මාදු ගගට මීටර් 200
  • > අක්කර 3 1/2ක නිරවුල් ඉඩම
  • > සංචාරක ව්‍යාපාරයකට අගනා ඉඩමකි
  • > කබානා සැකසිය හැකි කැලෑව සහිත වගුරු බිම් කොටසක්ද ඇත
  • > කාමර 2ක් සහිත ලොකු නිවසක්ද ඇත
  • > කුරුදු වගාවකටද සුදුසුය
  • > බිම් කොටස් කර විකිනිමටද සුදුසු ය
  • > පොල් වගාවකටද සුදුසුය

( බලපිටිය YMBA එක ලගින් හැරී මහ කප්පින වලව්ව පාරේ මීටර් 600ක් මාදු ගග දිශාවට මුහුදට විරුද්ධ දිශාවට)

> පර්චසයක් රු.50,000 බැගින් පර්චස් 560 = දෙකෝටි අසූ ලක්ෂයයි

+++ විමසීම් 0789190985 / 0112755249 / 0725511351