ගණේමුල්ල නගරයට ආසන්නයේම පිහිටි අංග සම්පුර්ණ නිවස කුලියට දීමට ඇත
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 700
- > ඉඩමේ ප්රමාණය පර්චස් 28
- > නිදන කාමර 02
- > නාන කාමර 01
- > කුස්සිය
- > ජලය විදුලිය පහසුකම් සහිතයි
- > ගණේමුල්ල දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නයේ පිහිටා ඇත
- > සියලුම පහසුකම් සමගින් ආරක්ෂිත වටපිටාවක පිහිටා ඇත
- > වට තාප්ප ගේට්ටු
- > යුවලකට විශේෂයි
- > මාස 6ක අත්තිකාරම්
- > මාසික කුලිය රුපියල් 20000
+++වැඩි විස්තර සදහා අමතන්න 0775941459









