රැකියා ඇබැර්තු
තෙවන පාර්ශවීය භාණ්ඩ ගබඩා හා සැපයුමි සේවා (3PL Warehousing) ව්යාපාරය සදහා ක්රියාශීලී , විශ්වාසවන්ත සහ වගකිමෙන් කටයුතු කරන ගබඩා සහායකයින් බඳවා ගැනේ
ගබඩා සහායකයින්
ප්රධාන රාජකාරි
- > ගබඩාවට ලැබෙන භාණ්ඩ පැටවීම ,බෑම සහ නිසි පරිදි ගබඩා කිරීම
- > භාණ්ඩ එකතු කිරීම, ඇසුරුම් කිරීම හා බෙදා හැරීම් සදහා සුදානම් කිරීම
- > භාණ්ඩ ගණන් කිරීම සහ තොග පරීක්ෂා කිරීමේ කටයුතු සදහා සහය වීම
- > ගබඩා පිරිසිදුකම , පිළිවල සහ ආරක්ෂාව පවත්වාගෙන යාම
- > ගබඩා අධීක්ෂකවරයාගේ උපදෙස් අනුව දෙනික මෙහෙයුම් කටයුතු ඉටු කිරීම
අප බලාපොරොත්තු වන සුදුසුකම්
- > අ.පො.ස සාමාන්ය පෙළ දක්වා අධ්යාපනය ලබා තිඛිම.
- > ගබඩා හෝ භාණ්ඩ හැසිරවීමේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
- > ශාරිරිකව ක්රියාශිලිව වැඩ කිරිමට හැකියාව තිබීම
- > කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකියාව තිබීම
- > අවංකභාවය විනය සහ වගකිමෙන් යුතුව රාජකාරි ඉටු කිරීම.
අපෙන් ඔබට
- > සුදුසුකම් හා පළපුරුද්ද අනුව වැටුප්.
- > EPF/ETF ප්රතිලාභ
- > ස්ථාවර ආයතනයක රැකියා අවස්ථාවක්
- > වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
අදම අයදුම් කරන්න!
සේවා ස්ථානය: පොල්ගස්ඕවිට (පාලගම )
++ අයදුම්පත් යොමු කරන්න : careers@alpha.lk
++ වැඩි විස්තර සදහා අමතන්න 0773576444
