ලිහිසි තෙල් (Lubricant) බෙදාහැරීමේ ආයතනයකට දක්ෂ පළපුරුදු සේල්ස් රෙප්වරුන් අවශ්යයි
- > වයස අවුරුදු 25ත් 40ත් අතර
- > මෝටර් සයිකලයක් තිබිය යුතුයි
- > ඉක්මණින් බදවා ගැනීම් සිදු කෙරේ
- > මුලික වැටුප 50,000 + Bike Rent 10,000 + Fuel allowance 16,000 + Target – 2% commission (150,000 ත් 200,000ත් අතර ආදායමක් උපයා ගත හැක)
++ වැඩි විස්තර සඳහා අමතන්න 0759504235
