VACANCY – OFFICE CLERK

O/L qualification sufficient. Excellent spoken and written English, numerical and computer skills required. Experienced and inexperienced applicants are welcome.

📩 Send CV to: 0777790575


ඇබෑර්තුව – කාර්යාල ලිපිකාරිනිය

අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම ප්‍රමාණවත්ය. ඉංග්‍රීසි, ගණිතමය හා පරිගණක හැකියාව අත්‍යවශ්‍යයි. පළපුරුදු හා පළපුරුද්ද නොමැති අයටද අයදුම් කළ හැකිය.

CV යොමු කරන්න: 0777790575