පේරාදෙණිය කිරිබත්කුඹුර පිහිටි දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 25
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 3500ක් පමණ
  • > නිදන කාමර 5
  • > නාන කාමර 02
  • > Tv Area 2
  • >  කෑම කාමර
  • > කුස්සිය
  • > ගරාජ 2
  • >  වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > නිරවුල් ඔප්පු
  • > ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
  • > පේරාදෙණියට කිලෝ මීටර් 1

+++ විකුණුම් මිල – ලක්ෂ 600 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

++++ අමතන්න – 0777762518