කොළඹ නුවර පාරේ ඇල්දෙණිය පල්ලිය ආසන්නයේ ( හයිවේ exit එක අසල ) සූරිගම පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස ගෘහ භාණ්ඩ සමග කුලියට දීමට ඇත

  • ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
  • නිවසේ ප්‍රමාණය වර්ග අඩි  4000
  • නිදන කාමර 4
  • නාන කාමර 02
  • විසිත්තකාමර 2
  • අංගසම්පුර්ණ කුස්සිය
  • මුළු නිවසම ටයිල් කර ඇත
  • වට තාප්ප ගේට්ටු
  • වාහන 5ක් පමණ නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
  • ජලය විදුලිය පහසුකම් ඇත
  • මාස 3ක අත්තිකාරම්
  • මාසික කුලිය රුපියල් 90000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0777815303 / 0714433581