කොස්ගම නගරයට ආසන්නව සියලු පහසුකම් සහිත පර්චස් 10ක වටිනා ඉඩම විකිණීමට

  • 🟢 ලිපිනය – ඉහළ කොස්ගම, කොස්ගම.
  • 🟢 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10
  • 🟢 කොස්ගම නගරයට මීටර් 300
  • 🟢 නිදන කාමර 3, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිත නිවසක් ද ඉඩම තුළ පිහිටා ඇත
  • 🟢 ජල හා විදුලි පහසුකම් සහිතයි
  • 🟢 කොස්ගම දුම්රිය ස්ථානය , පාසල්, බැංකු, සුපර් මාකට් ඇවිදින දුරින්
  • 🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
  • 🟢 නිදහස් හා සාමකාමී පරිසරය
  • 🟢 නිරවුල් ඔප්පු
  • 🟢 නිවස සඳහා වටිනාකමක් බලාපොරොත්තු නොවන අතර ඉඩම සඳහා පමණක් මිල ගණන් නියම කර ඇත

+++  පර්චසයක මිල රු. 295,000 (සාකච්ඡා කළ හැකිය)

+++  අමතන්න – 0765518103


🌴 10 perches of valuable land with all amenities for sale near Kosgama town

  • 🟢 Address – Ihala Kosgama, Kosgama.
  • 🟢 Land Size – 10 Perches
  • 🟢 Distance to Kosgama Town – 300m
  • 🟢 A house with 3 bedrooms, living room, dining room, kitchen is also located on the land
  • 🟢 Water and electricity facilities
  • 🟢 Walking distance to Kosgama Railway Station, Schools, Banks, Supermarkets
  • 🟢 Flood-free area
  • 🟢 Free and peaceful environment
  • 🟢 Clear deeds
  • 🟢 Value is expected only for the land

++  Price per perch Rs.295,000. (negotiable)

++  Contact – 0765518103