• > මහනුවර – කටුගස්තොට අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත!
  • > ​ස්ථානය: මහනුවර – කටුගස්තොට ප්‍රධාන පාරට මුහුණලා (දළදා මාලිගාවට කිලෝමීටර 4 යි)
  • > ​ඉඩ ප්‍රමාණය: පර්චස් 14.5 යි
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2400
  • > ​මිල: රුපියල් කෝටි 5 යි (කතා කරගැනීමට හැක)​

+++  විශේෂ විශේෂත්වයන්:​

  • > ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත. (පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුත්තකටද ඉතාමත් සුදුසුයි)​
  • >  ස්වාභාවික විපත් කිසිවක් නොමැති, පූර්ණ ආරක්ෂිත සහ නිරුපද්‍රිත පරිසරයකි.​

🏠 නිවසේ විස්තර:​

  • > තට්ටු දෙකකට අලංකාරව සහ ශක්තිමත්ව නිමවා ඇත.​
  • > ඉඩකඩ සහිත කාමර 7 ක්
  • > නාන කාමර 2 ක්.​
  • > නළ ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
  • > ​නිවසේ මිදුල තුළ වාහන 3 කට හෝ 4 කට පමණ එකවර ආරක්ෂිතව නැවැත්වීමේ (Parking) පහසුකම් ඇත.

​📞 වැඩි විස්තර සඳහා අමතන්න:

​දුරකථන අංකය: 0702788104

WhatsApp: 0774303328