හබරකඩ හන්දියේ සිට මීටර් 750 ක දුරින් පිහිටි පර්චස් 18 ක ඉඩමේ ඇති වර්ග අඩි 1450 ක නිවස විකිණීමට .

  • > සාලය කොටස් 02 
  • > නිදන කාමර 03 
  • > පැන්ට්‍රි (ලොකු ) 01
  • > නාන කාමර 01 
  • > නල ජලය/ළිං ජලය සහිතයි
  • > අතුරුගිරිය අධිවේගී මාර්ගයට විනාඩි 15 කින් ද හෝමාගම සහ ගොඩගම නගරයන්ට විනාඩි10 කින් ද ළඟා විය හැක.
  • > මුළු මුදල ලක්ෂ 180 යි ( මිල ගණන් සාකච්චා කර ගත හැක) 

+++ විමසීම් : 0718083593