Job vacancy in Kandy• රියදුරු (බර වාහන)
වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා
පිරිමි
- > අවම සුදුසුකම බර වාහන බලපත්රය.
- > නවාතැන් පහසුකම් නොමිලේ.
- > වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
- > ආහාර පාන සදහා දීමනාවක්
- > මහනුවර අවටින් විශේෂයි.
ඔබත් වයස අවු. 40 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….
++++අමතන්න – 0814481448 / 0718726004
