හෝමාගම දියගම ආසන්නයේ පිහිටි අංග සම්පූර්ණ නවීන නිවසක් විකිණීමට
- > පර්චස් 11
- > වර්ග අඩි 1500
- > නිදන කාමර 2
- > නාන කාමර 1
- > සාලය
- > කුස්සිය
- > වැරැන්ඩාව
- > 280 මහරගම -හොරණ , 128 හෝමාගම – කිරිවත්තුඩුව බස් පාරට මීටර් 200කි.
- > මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට 1km
- > මොරටු තාක්ෂණ විද්‍යාපීඨය 1km
- > හෝමාගම නගරයට 3.5 km
- > කොට්ටාව නගරයට 7km
- > මාකුඹුර අධිවේගී පිවිසුමට 5km
- > කහතුඩුව අධිවේගී පිවිසුමට 1 km
විකුණුම් මිල – 180 lakhs
වැඩි විස්තර සදහා අමතන්න 0707793818









