Land for sale Malambe Thalahena Jayagath Mawatha

  • * ප්‍රමාණය: පර්චස් 7
  • *තලාහේන හංදියට මීටර් 800
  • * කි. මීටර් 2 ක දුරින් කොස්වත්ත — Denzil Kobbekaduwa මාවත
  • * සාමකාමී නේවාසික පරිසරය
  • * හිමිකම: වසර 35 කට වැඩි Paththiru සහිත පිරිසිදු ඔප්පු
  • * ණය: බැංකු ණය සඳහා පහසුවෙන් ඇපේක්ෂා කළ හැකිය
  • * නේවාසික හෝ ආයෝජන අරමුණ සඳහා සුදුසුයි
  • * ඉදිකිරීමට සුදානම්: ආරක්ෂිත සහ පැහැදිලි සීමා සහිත ඉඩම • නිවසක් ඉදිකරන්නෙ නම් වරලත් ගෘහනිර්මාන ශිල්පියෙකු විසින් මේ බිම් කොටස සඳහා නිර්මානය කරන ලද සැලසුම්.

+++ මිල: රු. 14.5 ලක්ෂ (පර්ච් එකකට)

+++ අමතන්න 0716308929 / 0717008929