කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මීටර් 250ක් දුරින් ප්‍රාදේශීය සභා පාරට මුහුනලා පිහිටි සියලුම පහසුකම් සහිත කාමර 4 කින් සමන්විත වර්ග අඩි 1400ක් පමණ විශාල ඉතාම නිස්කලංක වැදගත් පරිසරයක පිහිටි සියලුම පහසුකම් සහිත වටිනා නිවසක් බදු දීමට තිබේ.

  • > Perches – 20
  • > 04 BEDROOMS
  • > 01 LIVING AREA
  • > KITCHEN
  • > CARPORCH
  • > කඩවත නගරයට කිලෝ මීටර් 1 මිනිත්තු 5
  • > සුරතල් සතුන් ඇති කල නොහැක

මාසික බදු කුලිය රු.75,000/= අත්තිකාරම් මුදල මාස 6

විමසීම් 0112928293 / 0719593540