*Rooms Rent in Nittabuwa for * ( female )

කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩි හේන හන්දියෙන් ගැහැණු ළමුන් සඳහා කාමර පහසුකම් ඇතඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත

  • * නල ජලය
  • *විදුලිය
  • * 14 x 16 විශාල ටයිල් කරන ලද කාමර
  • * මසකට කුලිය 18000
  • * නිට්ටබුව නගරයට විනාඩි පහක දුරින්
  • * අලුතින් සාදන ලද අලුත්ම කාමර
  • * ටයිල් කරන ලද විශාල මුළුතැන්ගේ සමග
  • * අලුතින් සාදන ලද ඇටෑච් බාත්රූම් දෙකක් සහිතයි
  • * ඇදන් , මේස, පුටු ලබාදෙනු ලැබේ

වැඩි විස්තර සදහා අමතන්න 0711659500 / 0740538118