කිරිබත්ගොඩ පිහිටි විදේශ රැකියා ආයතනයක් සදහා පළපුරුදු කලමනාකාරිනියක් අවශ්‍යයි

  • > වයස අවුරුදු 30ත් 50ත් අතර
  • > ඉංග්‍රීසි සහ පරිගණක දැනුම තිබිය යුතුය
  • > සේවා පළපුරුද්ද තිබිය යුතුය
  • > වැටුප පැමිණ සාකච්ඡා කර ගත හැක

+++වැඩි විස්තර සදහා අමතන්න 0764446868