කාර්මික ශිල්පීන්
කැලණිය බොල්ලෑගල පිහිටි පෞද්ගලික ආයතනයකට අවුරුදු 22 – 50ත් අතර විදුලි හා ඉලෙක්ට්‍රොනික දැනුම ඇති කාර්මික ශිල්පීන් (රියදුරු බලපත්‍රය සහිත) බදවා ගැනේ
කැලණිය අවටින් විශේෂයි
I & S Technosolutians (Pvt) Ltd
+++ වැඩි විස්තර සදහා අමතන්න 0774400175 (whatsapp) පෙ.ව 8.30සිට ප.ව 5 දක්වා
