ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතනයක කොලඹ 2 , ගාල්ල , ගම්පහ සහ මහනුවර ශාකාවල පවතින කාර්‍යාල සේවක පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවේ.
සුදුසුකම්
- > අ.පො.ස.(සා.පෙළ ) සමත්
- > වයස අවුරුදු 24 ට අඩු පිරිමි
- >මාසික වැටුප රුපියල් 48,000/- (අර්ථසාදක දායක මුදල් ඇතුලුව)
+++ වැඩිදුර තොරතුරු සදහා 0705062349
