රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි.

  • * පිරිමි වයස අවු 18-30 ත් අතරමොරටුව අවට අය විමසන්න
  • * සේවක අර්ථසාධක අරමුදල් ගෙවනුලැබේ.
  • * පෝය දිනයන් , වෙළඳ නිවාඩු දිනයන් සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් වේ.
  • * රාජකාරී වේලාව ( පෙ.ව 8:30 සිට ප.ව 5 :45 දක්වා)
  • * පැමිණීමේ දීමනා, වාර්ෂිකදීමනා හා අනෙකුත් දීමනා ඇත.
  • *වැඩිදුර විස්තර සාකච්ඡා කරගත හැක

+++ අමතන්න- 0768264683 / 0112658458