- > ජා ඇල හා ඒකල නගරයට 1km දුරින් ඇති නේවාසික බිම් කොටස විකිණීමට
- > ජා ඇල ඒකල පාරට මීටර් 600
- > පාසැල් , රෝහල් සහ සුපිරි වෙළදසැල් ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත
- > කොළඹට සහ කටුනායකට ඉක්මණින් ලගා විය හැක
- > ජා ඇල අධිවේගී මාර්ගයට 1km
- > අඩි 20,30 පළල ප්‍රවේශ මාර්ගය ඉතා සාමකාමී නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇත
- > තාප්පයෙන් වට වූ පර්චස් 23ක ඉඩමකි
- > කුඩා නිවසක් ඇත
- > පිරිසිදු ජලය සහ විදුලිය ඇත
- > නිරවුල් හිමිකම් ඔප්පු සහ අනුමත ලියකියවිලි ඇත
- > ඉඩමෙන් කොටසක් හෝ මිලදී ගත හැකිය
පර්චස් 1ක් රු.750,000/=
වැඩි විස්තර සදහා අමතන්න 0719667213 / 0112231307 / 0742432321 (whatsapp )









