කඩවත රාගම පාරේ ප්‍රධාන පාරට මුහුණලා ස්මැක් හංදියේ පිහිටි උඩුමහල් නිවස කුලියට දීමට ඇත
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2000කට වැඩි
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
- > නිදන කාමර 03
- > නාන කාමර1
- > විශාල සාලය
- > නවීන ලෙස ඉදිකළ පැන්ට්‍ර්ය
- > එක් කාමරයක් වායු සමනය කර ඇත
- > නිවසම ටයිල් කර ඇත
- > ජලය ,විදුලිය පහසුකම් වෙනම සපයා ඇත
- > වාහන නතර කිරීමට පහසුකම්
- > රෝල ගේට්ටුව
- > මාස 5 ක අත්තිකාරම් මුදල්
- > වෛද්‍ය යුවලකට හෝ විධායක ශ්‍රේණියේ රැකියවක නියුතු යුවලකට විශේෂයි
- > රාගම නගරයට 1.5km (විනාඩි 5ක දුර)
- > කඩවත අධිවේගී පිවිසුමට 3km
- > කඩවත නගරයට 1km
+++මාසික කුලිය රුපියල් 75,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න 0776273959









