පාදුක්ක මලගල පිහිටි තනි මහල් නිවස විකිනීමට

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
  • > වර්ග අඩි 1300
  • > නිදන කාමර 3
  • > නාන කාමර 2
  • > සාලය
  • > කෑම කාමරය
  • > කුස්සි 2 (ඇතුලත 1,පිටත 1)
  • > සම්පුර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > වෙලකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත
  • >නිරවුල් ඔප්පු
  • > නිවස ආසන්නයේ කර්මාන්තශාලා පිහිටා ඇත නිවස කුලියට දී ආදායමක් ලබා ගැනීමට හෝ හැක
  • > පාදුක්ක නගරයට 5km
  • > හොරණ නගරයට 12km

+++ විකුණුම් මිල ලක්ෂ 105

+++වැඩි විස්තර සදහා අමතන්න 0707884775