බිංගිරිය තල් ගහපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාඩු නිකේතනයක් විකිණීමට ඇත

  • > පර්චස් හතළිහයි
  • > 3040 sq.ft
  • > බිංගිරිය තල්ගහපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාඩු නිකේතනයක් විකිණීමට .
  • > වායු සමීකරණය කරන ලද කාමර 4 සමග උණුවතුර පහසුකම් දුන් නාන කාමර 3.
  • > පුටු අටක් සහිත විශාල මේසයක් සමග කෑම කාමරයක්ද .
  • > නවීන කන්නේ මුල් තැන් ගෙයක්ද.
  • > රෙදි සේදීමට වෙනම කාමරයක්ද.
  • > මැටි කුස්සියක් සමග සේවක සේවිකාවන්ට නැවතීමට ඔවුන්ගේ නැවතීමේ පහසුකම්
  • > මෙම නිවස සියලුම බඩු සහිතව විකිණීමට ඇත
  • විකුණුම් මිල – මිලියන 65යි

++++ වැඩි විස්තර සදහා අමතන්න 0772536483 / 0775233971 (WhatsApp)

    •