කොට්ටාවේ හිරිපිටිය තුංමන් හන්දියේ අංග සම්පූර්ණ පහසුකම් සහිත ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත

  • > විශාල කාමර 1
  • > නාන කාමර 1
  • > සාලය
  • > කුස්සිය
  • > බැල්කනි 1
  • > කොට්ටාව අධිවේගී පිවිසුමෙන් 500m ක් ඇතුළට
  • > යුවලකට හෝ කාර්යාලයක වැඩ කරනා අයෙකුට පමණයි
  • > මෝටර් බයිසිකලයක් නැවැත්වීමේ පහසුකම් ඇත
  • > මාසික කුලිය – රු 40,000/= (මිල සාකච්ඡා කර ගත හැක)

+++ අමතන්න:- 0741132812