ප්‍රධාන පෙලේ අවන්හලක් සදහා පළපුරුදු රයිස් & කරි ,චයිනීස් ,බිරියානි ,ජුස් / කරි වර්ග / කොළ කැද ආදිය ) සෑදිය හැකි පලපුරුදු අය බදවා ගැනේ

  • > වැටුප රුපියල් 60000ත් 80000ත් අතර ( පළපුරුද්ද අනුව වැටුප් වෙනස් වේ )
  • > සතියේ දින 5 පමණි
  • > උදැසන 7.00 සිට සවස 3.30 දක්වා
  • > ආහාර නොමිලේ
  • > නැවතී වැඩ කල හැකිය

+++ වැඩි විස්තර සදහා අමතන්න 0777779406