කුරුණෑගල පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක් සදහා පිළිගැනීමේ නිලධාරිනියන් බදවා ගැනේ

  • > ගැහැණු  අයදුම්කරුවන් පමණි 
  • > වයස අවුරුදු 18 – 40 අතර
  • > උසස් පෙළ සමත්
  • > පුහුණු / නුපුහුණු අය
  • > ඉංග්‍රීසි කතා කළ හැකි නම් විශේෂ වාසියකි
  • > ආකර්ෂණීය වැටුපක්
  • > මුලික වැටුප රුපියල් 50000 + අතිකාල දීමනා
  • > ආහාර ,නවාතැන් පහසුකම් නොමිලේ
  • > ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්

+++ වැඩි විස්තර සඳහා අමතන්න 0763902301