පයාගල – පොතුවිලින් අනර්ඝ දේපළක් විකිණීමට

  • > පර්චස් 15.02 ක වටිනා ඉඩමක් සමඟ අඩක් නිමකර ඇති දෙමහල් නිවසක් හදිසි විකිණීමට ඇත.
  • > වර්ග අඩි – 1500කට වැඩි
  • > නිදන කාමර 3
  • > නාන කාමර 1
  • > සාලය
  • > කුස්සිය
  • > නිස්කලංක හා සුවපහසු පරිසරය
  • > නල ජල පහසුකම්
  • > පිරිසිදු සහ නීත්‍යානුකූල ඔප්පු
  • > පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
  • > පයාගල – පොතුවිල ප්‍රදේශයේ පහසු ප්‍රවේශයකින් යුත් ස්ථානයක පිහිටා ඇත.
  • > කළුතර නගරයට 6km
  • > කළුතර – යටදොල මාර්ගය පෙනෙන දුරින් ( 25m)
  • > ගාලු පාරට 1 1/4km
  • > මග්ගොනට කෙටි පාරකි 1km
  • > පොතුවිල මහා විද්‍යාලයට 400m
  • > ආයුර්වේදයට 200m
  • > දොඩන්ගොඩ අධිවේගී මාර්ගයට 6km
  • > ඉඩම් තක්සේරු කාර්යාලයෙන් ලියාපදිංචි වී ඇත
  • > අඩි 20 කොන්ක්‍රීට් මාර්ගය

විකුණුම් මිල – ලක්ෂ 60   (මිල සාකච්ඡා කර ගත හැක)

වැඩි විස්තර සඳහා අමතන්න: 0717500353 / 0342220503