කඩවත 9 කණුවේ පුෂ්පාරාම මාවතේ පිහිටි දෙමහල් නිවස විකිණිමට ඇත
- > ඉඩමේ ප්රමාණය පර්චස් 17
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 2200
- > නිදන කාමර 4 ( උඩු මහලේ 2/බිමි මහලේ 2 )
- > නාන කාමර 02
- > අංග සම්පුර්ණ කුස්සිය
- > සාලය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > වට තාප්ප
- > ගේට්ටු
- > වාහන 2,3ක් නතර කිරීමට ඉඩ ඇත
- > ජලය විදුලිය පහසුකම් සහිතයි
- > නිවසේ සිට නුවර පාරට 1km
- > කඩවත නගරයට 2km
- > නිරවුල් ඔප්පු
- > ප්රාදේශීය සභා අනුමත ඔප්පු
- > විකුණුම් මිල ලක්ෂ 250 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0704914391 / 0711193488









