💎“ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සමඟ අත්වැල් බැදගෙන ඔබගේ අනාගතය ස්වර්ණමය කරන්න” ඔබත් කරුණාවන්ත, පාරිභෝගික සේවයට ලැදි ක්‍රියාශීලී අයකු නම් අප සොයන්නේ ඔබයි !

අපගේ ගල්කිස්ස ශාඛාවේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ පවතින පුරප්පාඩු සඳහා ප ුහුණු / නුපුහුණු (ගැහැණු / පිරිමි) දෙපාර්ශවයෙන්ම වහාම බඳවා ගැනේ.

 ඔබභේ උනන්දුව දක්ෂතාවය හා කැපවීම මත ඉතා කෙටි කාලයක් තුළ ඉහළ තනතුරු හා විශේෂ වරප්‍රසාද සදහා හිමිකම් ලබයි.

 ඔබගේ වෘත්තීය ජිවිතයට ඉහළ වටිනාකමක් එකතු කරන්න.

පවතින රැකියා ඇබෑර්තු,

  •  කළමනාකරුවන් (Managers)
  •  විකුණුම් විධායකයින් (Showroom Sales Executives)
  • අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් (Marketing & Promotion)
  •  පාරිභෝගික සේවා නිලධාරීන් (Customer Care Officer)
  •  මුදල් අයකැමි (Cashier)
  •  ආරක්ෂක නිලධාරී (Security Officer)

අප බලාපොරොත්තු වන්නේ

  •  වයස අවුරුදු 18 ට වැඩි වීම
  •  මනා සන්නිවේදන හා පාරිභෝගික සේවා හැකියාව
  •  කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
  •  සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා දැනුම ඇති අය සඳහා විශේෂ අවස්ථා

ඔබට හිමි වන ප්‍රතිලාභ

  •  ආකර්ශනීය වැටුප්
  •  අලෙවි කොමිස් මුදල්
  •  නිවාඩු හිමිකම්
  •  අත්දැකීම් අවශ්‍ය නොවේ (නුපුහුණු අය සඳහා නොමිලේ පුහුණුව ලබා දේ).
  •  පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාවයක් හා ඉහළ වැටුප්!
  •  සුහදශීලි හා සේවා පරිසරයක්

අයදුම් කළ යුතු ආකාරය:

ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න. නැතහොත් දුරකථන අංකය අමතා අදම ඔබේ සම්මුඛ පරීක්ෂණ දිනය වෙන් කරවා ගන්න.

WhatsApp / Call: 0707317556

සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි!

කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බැවින් අදම අමතන්න!


💎 GEM & JEWELLERY SHOP – JOB VACANCIES (MOUNT LAVINIA) 💎 ✨

A Golden Opportunity for Job Seekers! ✨ Our newly established Gem & Jewellery Shop is seeking enthusiastic, dedicated, and customer-focused individuals to join our growing team.

📌 Current Vacancies

  • 🔹 Cashier (Female)
  • 🔹 Sales Assistant / Salesman
  • 🔹 Customer Care Support Officer
  • 🔹 Executive Officers
  • 🔹 Managers
  • 🔹 Security Officers

✅ Requirements

  • ✔️ Good communication and customer service skills
  • ✔️ Ability to work effectively within a team
  • ✔️ Professional appearance and attitude
  • ✔️ Special opportunities for candidates fluent in Sinhala, English, and Tamil
  • ✔️ No previous experience required – training will be provided

🎁 Benefits

  • 💰 Attractive Basic Salary
  • 💰 High Allowances & Incentives
  • 💰 Attractive Sales Commissions
  • 📈 Career Growth Opportunities
  • 🎓 Comprehensive Training Provided
  • 🤝 Friendly & Professional Working Environment

📍 Location: Mount Lavinia

📞 For More Information: 070 731 7555

⚡ Limited vacancies available! Immediate recruitment in progress.

Apply today and become a part of our growing success story. ✨💎