අලුතින් ඉදි කරන කඩවත – නුවර අධිවේගී මාර්ගය අසල ,කොළඹ – නුවර ප්‍රධාන පාරට කිලෝ මීටර් 1 1/2ක් දුරින් සහ කඩවත නගරයට කිලෝ මීටර් 2 ක් දුරින් පිහිටි අංග සම්පුර්න දෙමහල් නිවස විකිණීමට
- > පර්චස් 12
- > වර්ග අඩි – 3500කට ආසන්න
- > නිදන කාමර 3 (ප්‍රධාන නිදන කාමරය වායු සමනය කර ඇත. attach Bathroom සහිතයි)
- > නාන කාමර 2 (with Hot Water )
- > විසිත්ත කාමර 3
- > කුස්සි 2
- > Roof Top
- > සියලු පහසුකම් සහිතයි
- > නිරවුල් ඔප්පු
- > ඉක්මනින් විකිණීමට
+++ විකුණුම් මිල – ලක්ෂ 295 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0776786758









