Immediate Vacancy
ඔටෝමොබයිල් TO වරුන් / අත්ව්කරුවන්
සුදුසුකම්=
- > TATA ලොරි HINO ලොරි අළුත්වැඩියාව පිළිබඳ මනා පළපුරුද්ද,
- > වාහන නඩත්තුව පිළිබඳ මහා දැනුමක් හා පළපුරුද්දක් තිබීම
- > එන්ජින්, බ්‍රේක්, සස්පෙන්ෂන් සහ අනෙකුත් කොටස් අලුත්වැඩියා කිරීමේ හැකියාව.·
- > ආකර්ෂණීය වැටුප් හා දීමනා
ආකර්ෂණීය වැටුප් හා දීමනා
The successful candidate would be offered with a competitive remuneration package based on his/her qualifications and working experience. Please send your CVwith the contact details of two non-related referees to hr@standard.lk
Manager – HR & Administration
Standard lndustries (Pvt) Ltd
No. 166/2, Nagoda Neboda Road, Bombuwala
Kalutara South
0762086582 / 0742381686
hr@standard.lk
