මහනුවර කටුගස්තොටින් සුපිරි දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත

  • > මහනුවර, කටුගස්තොට -රණවන ප්‍රධාන පාරට මුහුණලා පිහිටි, නේවාසික මෙන්ම ව්‍යාපාරික කටයුත්තකට වුවද ඉතා සුදුසු අංගසම්පූර්ණ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
  • > ප්‍රධාන පාසල් රැසකට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති බැවින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉතාමත් පහසුයි.

> පිහිටීම සහ දුර (Location & Distance)

  • > රණවන ප්‍රධාන පාරට මුහුණලා (Facing Ranawana Main Road)
  • > මහනුවර ප්‍රධාන පෙළේ කටුගස්තොට අවට පාසල්වලට – ශාන්ත අන්තෝනි විද්‍යාලය (පිරිමි)​,ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය​,විද්‍යාර්ථ විද්‍යාලය​Gateway College,​මහනුවර නගරය සහ මාලිගාව අවට:​ධර්මරාජ විද්‍යාලය , ​ත්‍රිත්ව විද්‍යාලය​කිංස්වුඩ් විද්‍යාලය​ , මහමායා බාලිකා විද්‍යාලය , ​උසස් බාලිකා විද්‍යාලය (High School)​ , Hillwood විද්‍යාලය, ​පුෂ්පදාන බාලිකා විද්‍යාලය​ Colombo International School (CIS)  ඉතාම ආසන්නයි (Close to Leading Schools)
  • > කටුගස්තොට නගරයට 1 KM
  • > ශ්‍රී දළදා මාලිගාවට 5 KM

නිවසේ විස්තර (Property Details)

  • > ඉඩම: පර්චස් 14.5
  • > නිවස: දෙමහල් නිවස (Two-Story House)
  • > නිදන කාමර (Bedrooms): 07
  • > මුළුතැන්ගෙවල්(Kitchens): 02
  • > නාන කාමර(Bathrooms): 02(අංගසම්පූර්ණයි)
  • > විශේෂ ලක්ෂණ: කිසිදු ස්වභාවික ආපදා තර්ජනයක් හෝ නායයෑම් අවදානමෙන් තොර) නොමැති (ගංවතුරපරිපූර්ණ භූමියකි
  • +++ මිල (Price) – රුපියල් කෝටි 4යි ලක්ෂ 90කි.(රු. 49,000,000/-)

වැඩිදුර විස්තර සඳහා සහ නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න: දුරකථන අංක: 0702788104 / 0774303328

WhatsApp: 0774303328 / 0702788104

(Serious buyers only. මිල ගණන්සාකච්ඡා කරගත හැක.)