විදුලි උපකරණ සහ තීන්ත අලෙවිකරණ අප වෙලද ආයතනයට පලපුරුදු දක්ෂ බිල් දමන්නන් සහ සේල්ස් වරුන් අවශ්‍යයි

  • > කාන්තා පිරිමි දෙපාර්ශවයම
  • > අවුරුදු 35ට අඩු අය
  • > මූලික වැටුප රු 60000/= සමග නවාතැන් පහසුකම් ඇත

+++  වැඩි විස්තර සදහා අමතන්න 0777187900 / 0707187900