කාර්යාල සහයක අවශ්‍යයි (පිරිමි / ගැහැණු)

කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයක් සඳහා පළපුරුදු සහ ක්‍රියාශීලී සේවකයින් බඳවා ගැනේ.

අවශ්‍ය සුදුසුකම්:

  • සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා සන්නිවේදන හැකියාව
  • පරිගණක දැනුම අත්‍යාවශ්‍යයි
  •  Musaned Entries, Bureau Updates සහ Manpower Recruitment Documentation පිළිබඳ පළපුරුද්ද
  •  බයික් හෝ ත්‍රිරෝද රථ ධාවන බලපත්‍රය ඇති පිරිමි අය සඳහා විශේෂ ප්‍රමුඛත්වය
  • සමාන ක්ෂේත්‍රයක අවම වශයෙන් අවුරුදු 2–3 ක පළපුරුද්ද
  •  වයස අවුරුදු 30 ට අඩු විය යුතුය

ඔබගේ CV සහ සහතිකපත් පිටපත් පහත සඳහන් ලිපිනයට යොමු කරන්න:

Arabian Gulf Enterprises

 +++WhatsApp: 0717352035

+++ Email: arabgulf@sltnet.lk


for a Leading Manpower Recruitment Office in Colombo

We are looking for dynamic and experienced staff members for immediate employment.

Requirements:

  • > Good communication skills in Sinhala, English & Tamil
  • > Computer knowledge is essential
  •  > Experience in Musaned entries, Bureau updates & manpower recruitment documentation
  •  > Preferably Male candidates with a valid Bike or Three-Wheeler driving license
  • > Minimum 2–3 years experience in a similar field
  • > Age below 30 years

Please send your CV and copies of certificates to:

Arabian Gulf Enterprises

+++ WhatsApp: 0717352035

 +++Email: arabgulf@sltnet.lk