හෝමාගම පිටිපන දෙමහල් නිවසක් විකිණීමට

  • > පර්චස් 10
  • > වර්ග අඩි 1700
  • > අඩි 15 පාර
  • > නිදන කාමර 4
  • > සාලය (උඩ සහ යට )
  • > බැල්කනි 3
  • > නාන කාමර 2
  • > සේවක වැසිකිලිය
  • > පොලොව සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
  • > සිවිලිම සහිත වහලය
  • > වට තාප්ප ගේට්ටු දමා ඇත
  • > ගංවතුර , ස්වභාවික විපත් වලින් තොර ප්‍රදේශයකි
  • > කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මීටර් 300
  • > පිටිපන හන්දියට 3 km
  • > NSBM එකට 2 1/2km
  • > මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2km
  • > හෝමාගම නගරයට 4km

+++ විකුණුම් මිල – ලක්ෂ 190 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

++++ වැඩි විස්තර සදහා අමතන්න 0770722073 (mr.ලක්ෂ්මන්)/ 0719003880 (whatsapp)