කඩවත රාගම පාරේ මහර බන්ධනාගාර පාරේ මීටර් 400ක් පමණ දුරින් පිහිටි පර්චස් 52ක ඉඩම බිම් කැබලි 7කට හෝ සම්පුර්ණ ඉඩම විකිණීමට තිබේ
- > නිවාස 2ක් සහිතයි
- එක නිවසක් – නිදන කාමර 5, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
- අනෙක් නිවස – නිදන කාමර 3, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් පොලොව ටෙරාසෝ කර ඇත
- > තැනිතලා ඉඩමකි
- > නිරවුල් ඔප්පු
- > ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
- > ඉඩමට පිවිසීම සදහා පාරවල් 2ක් ඇත
- > රාගම නගරයට 1km
- > කඩවත නගරයට 3km
+++ පර්චසයක මිල – 1,000,000 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0710694385









