ගෝල් වින්ඩ්ස්ක්‍රීන් මාතර ශාඛාව සඳහා පිරිමි සේවකයින් අවශ්‍යයි
- > වයස අවුරුදු 20-30 අතර
- > වීදුරු සවිකිරීම / වීදුරු ඉවත් කිරීම සහ ස්ථාපනය කිරීම
- > නිසි පුහුණුවකින් පසු බඳවා ගනු ලැබේ
- > මාතර අවට සිටින පුද්ගලයින් විශේෂයි
- > ආකර්ශනීය වැටුප්
++++ අමතන්න – 0777888427
