නුවර කොළඹ ප්‍රධාන පාරට ආසන්නව (මීටර් 500ක් පමණ දුරින් ) පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත

  • > පර්චස් 20
  • > වර්ග අඩි 2500ක් පමණ
  • > නිදන කාමර 3
  • > නාන කාමර 1
  • > සාලය
  • > කුස්සිය
  • > වෙනම ඇතුළු වීම
  • > ජල විදුලි මීටර් වෙන වෙනම සවි කර ඇත
  • > වට තාප්ප, ගේට්ටු සහිතයි
  • > කඩවත නගරයට 1km
  • > රාගම නගරයට 2 1/2 km
  • > නිදහස් සාමකාමී පරිසරයකි
  • > ලිපිනය – 126/3/1 , මහාබෝධි මාවත , කඩවත

+++ මාසික කුලිය – රු.45,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0703971513 / 0718082393