ආගන්තුක සම්බන්ධතා සහායිකා

+++සිදු කල යුතු කාර්යයන්

  • > අමුත්තන් පැමිණෙන විට ආචාර කිරීම සහ පිළිගැනීම.
  • > ආයතනයේ පවත්වනු ලබන රැස්වීම් සහ විශේෂ අමුත්තන්ගේ හමුවීම් සඳහා අවශ්‍ය ආහාර පාන කල් තියා සුදානම් කිරීම.
  •  > ආයතනයේ විධායක විවේකාගාරය නිසි ආකාරයෙන් පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම.
  • > ආයතනයේ විධායක විවේකාගාරය නිසි පරිදි සැකසීම සහ ආහාර නිසි ලෙස පිළිගැන්වීම.
  • > ආයතනයේ විශේෂිත උත්සව වලට සහ විශේෂ අමුත්තන්ගේ හමුවීම් සඳහා අවශ්‍ය ආහාර පාන නිසි ලෙස සුදානම් කිරීම සහ උත්සවය හමුවීම අවසානය තෙක් හෝ අමුත්තන් ආයතනයෙන් නික්ම යන තෙක් රැඳී සිටීම.
  • > ආයතනයේ සහකාර කළමනාකරුවන්ගෙන් ඉහල තනතුරු වල ආහාර අවශ්‍යතා පිළිබඳ සොයා බලා කටයුතු කිරීම.
  • > ආයතනයේ රැස්වීම් ශාලා (Board Room) පිරිසුදුව තබා ගැනීම සහ නඩත්තු කිරීම.අදම අයදුම් කරන්න
  • > තෝරාගත් අයදුම්කරුවන් සඳහා ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා මෙන්ම ආහාර පාන පහසුකම් ද හිමි වනු ඇත.

ඔබේ තොරතුරු ඇතුලත් ජීව දත්ත පත්‍රිකාව පහත දුරකතන අංකය ඔස්සේ Whatsapp පණිවිඩයක් දින 7 ගත වීමට පෙර යොමු කරන්න

+++දුරකථන අංක : 0706505202