කඩවත 9 කණුව පුෂ්පාරාම මාවතේ පුෂ්පාරාම පන්සල අසල පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 6
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1200
- > නිදන කාමර 03
- > නාන කාමර 02
- > කුස්සි 02
- > සාල 02
- > මුළු නිවසම ටයිල් කර සිවිලිං ගසා ඇත
- > වට තාප්ප /ගේට්ටු වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
- > ජලය ,විදුලිය පහසුකම් ඇත
- > නිවසේ සිට නුවර පාරට 600m
- > කඩවත නගරයට 2km
- > කිරිබත්ගොඩ නගරයට 2km
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > විකුණුම් මිල ලක්‍ෂ 160 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න 0710721412









