කඩවත භාණ්ඩ බෙදා හරින ආයතනයකට බර වාහන රියදුරු බලපත්‍රය හිමි පලපුරුදු රියදුරන් බදවා ගැනේ

  • > සතියේ දින 6ක් වැඩ කල හැකි විය යුතුය
  • > වැටුප 65000+ අතිකාල දීමනා

+++ වැඩි විස්තර සදහා අමතන්න 0779801489