- > වේයන්ගොඩ මල්ලැහැව ප්රධාන මාර්ගයේ කිලෝමීටර් පහේ කණුවට නුදුරින් කුඹල්ඔළුවේ පර්චස් 20 ක අගනා බිම් කැබැල්ලක් විකිණීමට ඇත
- > ඉඩම සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගත හැකිය
- > මීරිගම අධිවේගී මාර්ගයට 6km
- > වේයන්ගොඩ නගරයට 5km
- > පර්චසයක විකුණුම් මිල ලක්ෂ 2.50 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++වැඩි විස්තර සදහා අමතන්න 0777900301 / 0776566288





