ගල් මෝල් ව්‍යාපාරයක සියලුම මැෂින් විකිණීමට

  • > ගල් මෝල් දෙක (250×400 ක්‍රෂර් 2)
  • > අඩි 40ක් දිග අඩි 2ක් පළල main කන්වේ 1
  • > අගල් 18ක් පළල අඩි 50ක් දිග return කන්වේ 1
  • > කියුබ් 4 ෆීඩරය (පුනේලය)
  • > දිග අඩි 8 , පළල අඩි 3 ස්ක්‍රින් 1 (දැල)
  • > ගල් මෝල් සවි කරන H අයන් බාර් සමග
  • > වහලවල් සමග හෝ වහල නොමැතිව ලබා ගත හැක 

වහල නොමැතිව මිල ලක්ෂ 45

වහල සමග මිල – ලක්ෂ 50

මිල ගණන් සාකච්චා කරගත හැක

+++ අමතන්න 0773025591