ලංකාවේ ප්‍රසිද්ධම වෙට්කෙයාර් සත්ව රෝහල සදහා පශු වෙද්‍ය සහයකයින් බදවා ගනු ලැබේ
- > අපොස ස. පෙළ සමත්
- > වයස අවරුදු 18 – 40ත් අතර
- > ගැහැණු පිරිමි දෙපාර්ශවයම සදහා
- > වැටුප රුපියල් 25,000ත්-50,000 ත් අතර
+++ වැඩි විස්තර සඳහා අමතන්න 0715623335 / 0713551185
Vetcare Animal Hospital ,
No.70 Bauddhaloka Mawatha ,
Kurunegala
