කිරිල්ලවල නැගෙනහිර මාවතේ නුවර පාරට කිලෝමීටරයක් පමන දුරින් පිහිටි පර්චස් 10ක පමණ ඉඩමක පිහිටි පිහිනුම් තටාකය කුලියට දීමට ඇත.

  • >wash room , changing room සමග
  • > සුන්දර පරිසරයක පිහිටා ඇත

+++ මාසික කුලිය රු.19500/= (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0740784268