ඊගල් පවුලේ අභිමානවත් සාඩම්බරණිය කොටස්කරුවෙකු වී ජීවිතය ජය ගන්න…
එන්න අප හා එක් වන්න….
අපේ සෙවන යට වඩාත් සුරක්ෂිත වෘත්තීය ජීවිතයක හිමිකරුවෙකු වන්න.
ප්‍රධාන කාර්මික ශිල්පී – Chief Mechanic
- > TATA,LEYLAND,FUS සහ ISUZ0 වාහන සම්බන්ධ පළපුරුද්ද අත්‍යාවශ්‍ය වේ.
- > Engine Overhaul Engine Repair
> Transmission Repair
> Under Carriage Repair
> ඇතුළු සියලුම නඩත්තු කටයුතු සම්බන්ධ පළපුරුද්ද සහිත - > පැමිණීමේ දීමනා / අතිකාල දීමනා / අර්ථ සාධක අරමුදල් 0 රක්ෂණාවරණ / නොමිලේ නවාතැන් පහසුකම් / ආහාරපාන / මරණාධාර / ශිෂ්‍යාධාර ඇතුළු
තවත් පහසුකම් රැසක්..
ඊගල් සමුහ ව්‍යාපාරය,හිඟුර ආර,ඇබිලිපිටිය.
+++ විමසන්න: 0765306601/ 0765306600
+++ ඊමේල් : hrm@eagaleese.com



