26 perch land with a spacious house for sale.

  • ▪️Homagama , Galawilawatta. The most developing city in COLOMBO District.
  • ▪️Ideal property to develop an apartment complex.
  • ▪️200 meters from the High Level Road.
  • ▪️4 bed rooms . 2 bath rooms ( 1 with hot water).Servent room and toilet. Appx 2500 sqft. single story house.
  • ▪️Three-Phase Electricity .
  • ▪️26 perch land with parapet wall.
  • ▪️Decent environment.
  • ▪️20 Feet Wide carpet road.
  • ▪️0.5 km to Kottawa Highway entrance.
  • ▪️1km to Makubura main bus stand ( Park & Ride Facility available).
  • ▪️0.5 km to the railway station.
  • ▪️1km to Homagama Hospital.
  • ▪️2km to courts.
  • ▪️5km to NSBM University.
  • ▪️5km to Diyagama Sports Ground.
  • ▪️Reputed schools.
  • ▪️All the reputed banks within close proximity.
  • ▪️Keells, Cargils, Glomark , Arpico within 1km.
  • ▪️ Pizza Hut, KFC, Tacobel , Berger King , Domino’s , Barista, and various restaurants and food stalls within 1- 2 km radius.

+++ Expected Amount = 42 Million ( Negotiable).

++++ Contact- ( Owner)0777233993

( Seen by prior appointment only).


26 perch ඉඩමක් අගනා නිවසක් සමග විකිණීමට.

  • ▪️හෝමාගම ගලවිලවත්ත, කොළඹ දිස්ත්‍රික්කයේ වඩාත්ම සංවර්ධනය වෙමින් පවතින නගරය..
  • ▪️මහල් නිවාස සංකීර්ණයක් සංවර්ධනය කිරීම සඳහා සුදුසුම දේපලකි .
  • ▪️හයිලෙවල් පාරේ සිට මීටර් 200 කි.
  • ▪️නිදන කාමර 4 . නාන කාමර 2 (උණු වතුර සහිත 1). සේවක කාමරය සහ වැසිකිළිය. වර්ග අඩි 2500ක් පමණ.
  • ▪️තනි මහල් නිවසකි.
  • ▪️තෙකලා විදුලිය.
  • ▪️පර්චස් 26 ක ඉඩම.වට තාප්ප සහිතයි.වැදගත් පරිසරය.
  • ▪️අඩි 20 පුළුල් කාපට් මාර්ගය.
  • ▪️කොට්ටාව අධිවේගී පිවිසුමට 0.5 km.
  • ▪️මා කුබුර ප්‍රධාන බස් නැවතුමට 1km.
  • ▪️ හෝමාගම රෝහලට 1km.
  • ▪️උසාවියට 2km.
  • ▪️NSBM විශ්වවිද්‍යාලයට 5km.
  • ▪️5 km දියගම sports ground එකට .
  • ▪️උසස් පාසල් .
  • ▪️සියලුම කීර්තිමත් බැංකු ආසන්නයේ ඇත.
  • ▪️Keells, Cargils, Glomark , Arpico ආසන්නව.
  • ▪️ Pizza hut, KFC, Tacobel, Berger King, Domino’s , Barista සහ වෙනත් ආපන ශාලා 1-2 km ඇතුළත.

++++ අපේක්ෂිත මුදල = මිලියන 42 (සාකච්ඡා කළ හැක).

++++ අමතන්න- (හිමිකරු) 0777233993

(කලින් වෙලාවක් වෙන් කරවා ගෙන පැමිණ නිවස බැලිය හැකිය.)